ඥානසාර හිමියන්ට ඇප හිමි වෙයි

July 18, 2024 - 11:42 AM
බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

(lknews)