රන් මිල පහළට

February 28, 2024 - 5:32 PM
පසුගිය දිනයන්ට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක පසුබෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, කැරට් 22 8gක රන් ප්‍රමාණයක මිල 163,800 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 22 1gක මිල සටහන් වුයේ, 20,470 ක් ලෙසයි.
(lknews.lk)

No description available.