රන් මිල පහළට

November 29, 2024 - 3:18 PM
මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව පසුගිය සතියේ රන් මිල සටහන් වුණේ රුපියල් 786,000ක් ලෙසයි.

නමුත් මේ වන විට වෙළඳපොළ තුළ රන් අවුන්සයක මිල රුපියල් 766,000ක් ලෙස සටහන් වනවා.

(lknews.lk)