රන් මිල ඉහළට
January 09, 2025 - 6:21 PM
පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල ඉහළ අගයක් පෙනුම් කර තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රත්‍රන් ග්‍රෑම් 8ක මිල සටහන් වුණේ රුපියල් 204,050ක් ලෙසයි.
එහි ග්‍රෑම් 1ක මිල රුපියල් 25,510ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම කැරට් 24 රත්‍රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 222,550ක් බවයි වාර්තා වන්නේ.
(lknews)