අද රන් මිල

March 28, 2024 - 5:00 PM
පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද සටහන් වූයේ, රුපියල් 171, 500ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල 21, 440ක් ලෙස සටහන් වී තිබුණා.
(lknews.lk)


No description available.