රන් මිල නොසිතූ ලෙස ඉහළට

March 09, 2024 - 11:43 AM
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙන අතර මේ වනවිට කැරට් 24 රන් අවුන්සයක්, ඩොලර් 2,178. 8ක් ලෙස සටහන් වෙනවා.

නමුත් සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරික බාල සුබ්‍රමනියම් සඳහන් කළේ මෙරට රන් මිලේ වෙනසක් සිදුව නොමැති බවයි.
(lknews.lk)