රත්තරන් මිල ඉහළට

March 04, 2024 - 4:20 PM
පසුගිය දිනයන්ට සාපේක්ෂව මෙරට රත්තරන් මිල අද දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රුපියල් 166, 950.00ක් ලෙසද, කැරට් 24 රන් පවුම රුපියල් 182, 050.00ක් ලෙස සටහන් ව තිබෙනවා.

අද රන් මිල පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,760.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.182,050.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,870.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.166,950.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,920.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.159,350.00
(lknews.lk)