අද රන් මිල ඉහළට

July 16, 2024 - 6:05 PM
පසුගිය දිනයන්වලට සාපේක්ෂව අද (16) දිනයේදී රන් මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 189,800ක් සහ කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,730ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 207,050ක් ලෙස සටහන් වී තිබෙනවා.

(lknews)