රන් මිලත් පහළට

March 15, 2024 - 4:44 PM
මෙරට රත්තරන් වෙළෙඳපොල තුළ අද (15) දිනයේ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.171,400.00 වී තිබුණා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල සටහන් වී තිබුණේ, රු. 186,950.00ක් ලෙසයි.
(lknews.lk)