රන් මිල තවත් ඉහළට

March 29, 2024 - 2:59 PM
පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලබනවා.

ඒ අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රුපියල් 171, 500ක් ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල සටහන් වී තිබුණේ, රුපියල් 187,000ක් ලෙසයි.
(lknews.lk)