රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි
November 04, 2024 - 1:00 PM
මැද පෙරදිගට ඇති වී තිබෙන යුධමය තත්ත්වය හේතුවෙන් ලොව රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට රන් මිලද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ඉතිහාසයේ ප්රථම වරට හෙට්ටිවීදියේ කැරට් 24 මෙන්ම කැරට් 22 රන් මිල රුපියල් 200,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඔක්තෝබර් 31 වනදා වන විට හෙට්ටිවීදියේ කැරට් 24 මිල සටහන් වුණේ රුපියල් ලක්ෂ 220,000ක් ලෙසයි.
එය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර තිබූ අතර කැරට් 22 රන් මිල 200,000 ලෙස ඉහළම අගයන් වාර්තා කර තිබුණා.
(lknews.lk)