රන් මිල ඉහළ යයි

March 14, 2024 - 10:23 PM
අද දිනයේදී ( 14 ) රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුම රු.172,700.00 ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම  කැරට් 24 රන් පවුමක මිල සටහන්ව තිබුණේ , රු. 188,350.00ක් ලෙසයි.
(lknews.lk)