අද රන් මිළ පහළ යයි

July 23, 2024 - 3:53 PM
පසුගිය දිනයන්වලට සාපේක්ෂව අද (23) දිනයේදී රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 189,150ක් සහ කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,650ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 206,300ක් ලෙස සටහන් වී තිබෙනවා.

(lknews)