රන් මිල තවත් පහළ යයි

February 15, 2024 - 2:02 PM
මෙරට රත්තරන් වෙළෙඳපොළ තුළ සටහන් වන රන් මිලට අනුව අද (15) දිනයේ රත්තරන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුම රුපියල් 161, 800ක් ද, කැරට් 24 රන් පවුම රුපියල් 176,500 ක් දක්වා මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.