මහ සිකුරාදා දිනය අදයි

March 29, 2024 - 9:24 AM
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ උතුම් යාගය මෙනෙහි කරන මහ සිකුරාදා දිනය අදයි. (29)

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉතාම භක්තියෙන් සිහිපත් කරන අද දිනයේදී සියලු දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පවත්වනු ලබනවා.

(lknews.lk)