ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම ගැන සුබ ආරංචියක්

November 29, 2023 - 5:47 PM

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් සමූහයක් එකඟතාවයකට එළඹීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එහි තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලැබී නොමැති බව සඳහන්.
(lknews.lk)