විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

August 02, 2024 - 1:53 PM
සියලු විශ්‍රාමිකයන්ට ලබන මාසයේ සිට රුපියල් 3,000ක අමතර දීමනාවක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

(lknews)