ඇමති හරීන්ගේ විශ්වාසය

January 28, 2024 - 3:19 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICCය විසින් පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වත්තල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
(LKNEWS)