ගෝඨාගේ පොත දෙවැනි වරටත් මුද්‍රණය කරයි

March 10, 2024 - 1:05 PM

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථයෙහි දෙවැනි මුද්‍රණය සිදු කර තිබෙනවා.

ඒ, ප්‍රථම මුද්‍රණ ග්‍රන්ථය නිකුත් කළ දිනයේම ඉතා ඉක්මනින්ම විකිණී අවසන් ව තිබීමෙන්.
(lknews.lk)