ඇමරිකාවෙන් WTI බොරතෙල් ගන්න රජයෙන් තීරණයක්
July 21, 2025 - 2:26 PM
බොරතෙල් ප්‍රතිපාදන ක්‍රියාවලියට එකසත් ජනපද WTI (West Texas Intermediate) බොරතෙල් ඇතුළත් කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
ඒ ඇමරිකාව සමඟ පවතින වෙළඳ හිඟය අවම කිරීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ ඇමරිකාව සමඟ පවතින වෙළඳ හිඟය අවම කිරීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)