මාර්ග අනතුරු අවම කිරීමට රජය ගත් තීරණය

July 11, 2024 - 6:09 PM
වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ඔහු කියා සිටියේ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(lknews)