සුළි කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ ලුසෝන් දූපතේ රජයේ ආයතන වැසේ
October 23, 2024 - 10:50 PM
ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ලුසෝන් දූපතේ රජයේ ආයතන හා පාසල් වසා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ප්‍රධානතම දූපත වන ලුසෝන්හි වෙරළට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට තද සුළං හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්ද නිකුත්කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 85ක් වේගයෙන් එම සුළඟ හමන බවයි.
(lknews.lk)