වගා හානිවලට රජයෙන් රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක්
December 12, 2024 - 4:39 PM
ගොවීන්ට සිදු වූ වගා හානි වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පුර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ වගාබිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සහය ලබා ගැනීමටද අවස්ථාව සපයා දී ඇති බවයි.
වගාබිම් සකස් කිරීමේදී පවතින චක්‍රලේඛ පිළිබඳව නොසිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස නිලධාරීන්ට ඉපදෙස් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)