ගොවීන් 228, 866කට රජයෙන් පොහොර සහනාධාර
November 28, 2024 - 3:56 PM
ගොවීන් 228, 866 දෙනෙක් සඳහා පොහොර සහනාධාරය ලබාදී ඇති බව ශ්රී ලංකා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්රී ලංකා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් 25,000 බැගින් වාරික 02ක් යටතේ එය ලබාදී ඇති බවයි.
එම මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති අතර පොහොර සහනාධාරය සඳහා රජය රුපියල් බිලියන 4.3ක මුදලක් වෙන්කර තිබෙනවා.
තවත් රුපියල් මිලියන 1776ක් මහා භාණ්ඩාගාරයෙන් කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතයි.
(lknews.lk)