රජයේ මිනින්දෝරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

February 13, 2024 - 10:43 AM
රජයේ මිනින්දෝරු සංගමය අද ( 13) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වී ඇත්තේ, රජයේ මිනුම් වැඩ පෞද්ගලීකරණය කිරීම නැවත්වීම ඇතුළු ඉල්ලීම් 3 නක් මුල් කර ගනිමින්.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධාරණ විසඳුමක් නොලැබී ඇති බවයි රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා පැවසුවේ.
(lknews.lk)