බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට සහන කාලයක්
January 08, 2025 - 7:43 PM
බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස 03ක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග විසින්.
ඔහු කියා සිටියේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැත්වූ සාකච්ඡාවේදී මෙය තීරණය කළ බවයි.
(lknews)