HIV ආසාදිතයින් ඉහළ යයි

March 29, 2024 - 10:45 AM
මෙරට තුළ පසුගිය වසරය සාපේක්ෂව HIV ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිස මෙයට ගොඳුරු වීමේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.
(lknews.lk)