හයිටි අගමැති පුටුව අත් හරියි

March 12, 2024 - 11:38 AM
හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය තනතුරෙන් අස්වීමට එකඟ වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වන විට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන ඇති බවයි  වාර්තා වන්නේ.
(lknews.lk)