හමාස් සටන් විරාමයකට එකඟ වෙයි

May 07, 2024 - 10:44 AM
කටාර් රාජ්‍යයෙන් සහ ඊජිප්තුවෙන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් නායක ඉස්මයිල් හනියේ මෙම යෝජනාව පිළිගත් බවට කටාර් අග්‍රාමාත්‍යවරයා සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානියා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

(lknews)