සටන් විරාමයකට හමාස් එකඟ වෙයි

March 26, 2024 - 4:30 PM
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (25) සම්මත කළ යෝජනාවට හමාස් සටන්කාමීන් එකඟත්වය පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායලය එම යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.

එම යෝජනාවට සාමාජික රටවල් 14ක් සහය පළ කරමින් ඡන්දය භාවිතා කර තිබෙනවා.
(lknews.lk)