හමාස් සංවිධානයේ නායකයෙක්ව ඝාතනය කරයි

July 31, 2024 - 9:43 AM
හමාස් සංවිධානයේ ප්‍රධාන පෙළේ නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි.

(lknews)