හමාස් නායකයා ඉරානයට යයි

March 26, 2024 - 1:07 PM
හමාස් නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානයට යෑමට සුදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ඉරාන බලධාරීන් සමඟ සකච්ඡා පැවැත්වීම සඳහායි.

ඔක්තෝබර් හමාස් -  ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානයට යන දෙවැනි අවස්ථාව මෙය වන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)