හමාස් යටතේ සිටි තායි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරයි

November 30, 2023 - 4:41 PM
හමාස් සංවිධානය යටතේ සිටි තායි ප්‍රාණ ඇපකරුවන් 17 දෙනෙකු නිදහස් කිරීමෙන් පසු එම පිරිස බැංකොක් වෙත පැමිණ තිබෙනවා.

ඒ, දින 50කට ආසන්න කාලයකට පසුවයි.

සටන් විරාමය දීර්ඝ කිරීම හේතුවෙන් ඉතිරි තායි ප්‍රාණ ඇපකරුවන් 9 දෙනාද නිදහස් කර ගැනීමට බලාපොරොත්තුවන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)