හරීන් අනුරට පිළිතුරු දෙයි

July 25, 2024 - 7:07 PM
සංචාරක අමාත්‍යවරයා ලෙස විදේශ සංචාර සඳහා කළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ හරීන් ප්‍රනාන්දුගේ විදේශ ගමන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් අනුර කුමාර දිසානායක වෙත යොමු කරමින්.

තමාගේ සියලුම විදේශ සංචාර සඳහා මුදල් යෙදවූයේ තම පෞද්ගලික මුදලින් බවත් තමන් අමාත්‍යාංශ මුදල් භාවිත නොකළ බවත් අමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

එම ලිපිය පහතින්,





(lknews)