SL Vs ENG - 3rd Test | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

September 06, 2024 - 3:35 PM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගය අද (06) ආරම්භ වනවා.

ඒ එංගලන්තයේ ලන්ඩන් නුවාර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.


(lknews)