අයර්ලන්ත හා ශ්‍රී ලංකා කාන්තා අවසන් එක්දින තරගය අද

August 20, 2024 - 12:46 PM
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (20) බෙල්ෆාට් හීදී පැවැත්වෙනවා.
 
මෙරට වේලාවෙන් පස්වරු 3.15ට තරගය ආරම්භ වන අතර මේ වන විටත් තරග 02ට 0ක් ලෙස තරගයේ ජය හිමිකර කර ගැනීමට අයර්ලන්තය සමත් වී තිබෙනවා.

(lknews)