ඊශ්‍රායල් ජනතාව රජයට විරෝධය පළ කරමින් විදී බසියි

September 02, 2024 - 10:56 AM
හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා තබා ගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකුගේ සිරුරු පසුගිය දා ඊශ්‍රායල හමුදාව විසින්  සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සොයා ගැනීමෙන් අනතුරුව දසදහස් ගණනක ඊශ්‍රායල් ජනතාව විදී බැස තිබෙන බවයි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් ඊශ්‍රායල ජනතාව රටපුරා විදී බැස විරෝධය දක්වමින් සිටිනවා.

(lknews)