සරම්ප එන්තත් ලබාදීමේ නව වැඩසටහන ගැන සුව ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

January 02, 2024 - 5:53 PM
රෝග ව්‍යාප්තිය අවම කරගැනීමේ අරමුණින් සරම්ප එන්නත ලබා නොගත් සහ අමතර මාත්‍රාවක් දරුවන්ට ලබාදීමේ වැඩසටහන ලබන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
(lknews.lk)