නීපා වෛරසය හේතුවෙන් කේරළයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්

July 22, 2024 - 10:58 AM
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, නීපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෛරසය වැළඳුනු තවත් 60 දෙනෙක් පමණ හඳුනාගෙන ඇති බවයි.

(lknews)