සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට

May 09, 2024 - 11:14 AM
යළිත් වරක් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ, වෛදවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබා දී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්.

සෞඛ්‍ය වෘත්තීය සමිත් 72ක් මෙම වැඩ වර්ජනයට එක් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

(lknews)