ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක්

March 22, 2024 - 5:51 PM
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ මාර්ග රැසක් ජලයෙන් යට වී දැඩි රථවාහන තද බදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)