ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක්

March 21, 2024 - 10:23 PM
පැවැති දැඩි වියළි කාලගුණය නිමා කරමින් අද උදෑසන සහ පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාපතනය ලැබී තිබුණා.

අද සිට නැගෙනහිර, ඌව සහ උතුරු පළාත් වල මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)