දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි
January 16, 2025 - 9:48 AM
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (16) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා .
ඒ අනුව උතුරුමැද, නැගෙනහිර , ඌව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය, මාතලේ හා පොළොන්නරු දිස්ත්‍රික්කවලටත් තරමක තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩිදුරත් සදහන් කළා.
(lknews.lk)