හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

August 03, 2024 - 10:45 AM
කොට්ටාව සහ පන්නිපිටිය අතර හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


(lknews)