මෙවර LPL පැවැත්වෙන දින මෙන්න

February 16, 2024 - 5:27 PM
2024 LPL තරගාවලිය එළඹෙන ජුලි මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ අනුව ජුලි 01 වනදා සිට ජුලි 21 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙවර එය පැවැත්වෙන්නේ 05 වන වරටය.

එමෙන්ම කණ්ඩායම් 05ක් මෙම තරගාවලියට සහභාගී වනවා.
(lknews.lk)