වෙසක් සතියේ සුරාසැල් වැසෙන දින මෙන්න

May 10, 2025 - 3:15 PM
වෙසක් සතියේ දින 3ක් දිවයිනේ සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි 12,13,14 දින තුනෙහි සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


(lknews.lk)