උදෑසන 9 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මෙන්න
May 06, 2025 - 10:23 AM
අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා.
ඒ අනුව එය දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට දැක්වූයේ, නුවරඑළිය - 20%ක්, යාපනය - 6%ක්, වව්නියාව - 31.5%ක්, මන්නාරම - 12%ක්, අම්පාර - 12.5%ක්, අනුරාධපුර - 10%ත් -15%ත් අතරත් මොනරාගල -15%ක් බදුල්ල - 20%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ - 11%ක් ලෙසයි.
(lknews.lk)