අද ඩොලරයේ අගය මෙන්න
December 09, 2024 - 8:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.101ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.704ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.101ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.704ක් ලෙසයි.
(lknews.lk)