කෙහෙළියට අද ලැබුණු නියෝගය මෙන්න

July 25, 2024 - 6:35 PM
ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධියට අදාළ හිටපු සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

ඒ අනුව සැකකරුවන් අගෝස්තු 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

(lknews)