පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවන දිනය මෙන්න

February 08, 2024 - 6:36 PM
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලබන 20 වනදාට පෙර අයදුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

මෙම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරනු ලැබුවේ ඊයේ (7) දිනයේදීයි.

මේ වන විට දිවයිනේ පිහිටි ලියාපදිංචි සියලුම පිරිවෙන් සඳහා අදාළ අයදුම්පත් යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
(lknews.lk)